text stringlengths 21 244 |
|---|
ම්ම් එයාද pradan නිලිය එහෙම නෙවෙයි නේ. |
Ara mulinma inna kella දෙයියන්ගේ රටේ inna kella neda. |
සුපිරි වැඩක් අයියේ ගොඩක් වටිනවා jaya wewa... |
Maru machnn... Onna owai නියම වැඩ. |
Apiwath subscribe karala උදව්වක් denna aiye. |
Meke innawa කෝටිපතියෝ eke ragapapu nangiyek. |
me wge වීඩියෝ ekaka comments blnna ena aya ko. |
niyamai bro. දෙමවුපියෝ tamai ma loka tiyana akama satuta. |
මේ sakya එකේ පාරද අයියේ. |
ඉපදුන දවසේ ඉදන් අම්මා තාත්ත තරම් අපි වෙනුවෙන් apeh sapa වෙනුවෙන් කැපවුනු වෙන මිනිස්සු කවුරුත් නැ ඒ අම්මයි තාත්තයි වයසට ගියාම ඇස් දෙක වගේ බලාගන්නි වැඩිහිටි නිවාස නැති කරපන් අපේ රටෙන් අම්මවයි තාත්තවයි බලාගනින් එයාල තමා ජිවිතේ දුන්නේ උබලට. |
️මිහිපිට දෙවිවරු මගෙ අම්මයි තාත්තයි attatama. |
ජය වේව අයියෙ බුදුසරණයි oyata. |
Apiwath subscribe karala sup ekak denna යාලු. |
මටනම් දකිද්දිම මගෙ appachchi මතක් උනෙ. |
ithin methana cmnts wala kauruth බැනලා nane. |
හොදම sepa හම්බ උන පිරිමියා මගේ තාත්තා erenna වෙන kauda. |
Niyamai bro...hodai nada අපේ කට්ටිය ela.. |
ඇයි bn මේ පිරිමි කෙල්ලෙක් ඉන්නවා කියලා නෑ කියන්නේ. |
Mage ලෝකේ eakama sapa mgee අම්මා. |
කාටද දෙමාපියන් ගේ අගය දැනෙන්නේ කියල බලන්න හොද පරීක්ෂණයක් hodai. |
අම්මාගේ උණුසුම තාත්තාගේ රැකවරණය තරම් සැපක් සතුටක් දෙන්න මේ ලෝකේ කාටවත්ම ba. |
ලංකාවෙ අය හරි buddimath ලොකය හොල්ලනන් පුලුවන් ජාතියක් අපේ ශිුු ලංකා. |
Ow ban.කෝටිපතියෝ eke hitiye. |
වීඩියෝව බලන්න කලින්ම තේරුම් ගත්තා..mage amma තමයි මගේ ලෝකකේ හොඳම සැප පහසුව දුන්නේ.. |
Ara mulinma rathu adumak adan hitheya කෙල්ල hodata dakala purudi. |
adarei ayye . ඔයා මේ විඩියෝ එක කරන්නෙ නුගේගොඩ ඉදලා නේද? |
Rathu t shirt eka adan inna kella තාල film eke inna kena neda. |
ඔය මුලින් ප්‍රශ්නේ අහපු ගැණු ලමයා කොටිපතියෝ eke hitiya. |
මේ විඩියේ එක බලන කොට මට ඇඩුනා...හේතුවක් නම් දන්නෙ eth thathawa mathak wuna. |
Oya prashne magen ahuwanam digaai උත්තරේ. |
Ara thaththa kiyapu kella ragapanava ned චිත්‍රපටයක. |
මටනම් අහපු ගමන්ම කටට ආවේ ammai thaththai.️️️️️ |
එයාලනම් හොදින් ඉන්නවා එත් මගේ ලග නෑ ටිකක් dura inne. |
අම්මෝ අපේ clz එකේ උන් පිරිල, මොනා උනත් බලාපොරොත්තු උන උත්තරේ awa. |
Oya karana me වැඩසටහන maru adenawa harima dukae. |
ඒකනම් සුපිරි ayye කදුලුත් එනවා. |
වීඩියෝ eka open karanna kalinma uttare mathaka una thaththa kiyala. |
ජීවිතේ හැමදාමත් හොදම සැප ලැබෙන්නෙ ammagenui thatthagenui. |
අයියේ meka godak watina wedak.mulin blddi tikak awul una.hebei me de hodai.digatama hoda dewal karanna. |
නියමයි යාළුවා ඇත්තටම සුපිරි vdo ekak god bless oyata. |
පව් ගුරුන්ටත් වරදින වෙලාවල් තියෙනවා. adambara wenna one අපි ගැහැණු කෙනෙක් එ තරගෙට සහභාගි උනුඑක ගැන. |
waradinawa නමුත් හැම දාම වරදින් නැහැ. |
Obata ජයෙන් ජය nangiyo දුක් වෙන්න එපා ඔබ නිර්භීතයි. |
Oyata jaya wewa, ඔයාට පුළුවන් jesu පිහිටයි. |
වරදිනවා kiyana eka කාටත් වෙනවා ඒයාගේ uththaraya වටිනවානේ akkiyo. |
Oya ගොඩක් දක්ෂයි මේ unu waradima අඩුපාඩුව හදාගන්න. |
ඒකත් oyta හොඳ පාඩමක් අනාගතේ හදාගන්න. |
Ussahaya වඩාගත් දිනුමට වඩා eya watinawa. |
ඔයාට මානසික රෝගයක් thiyenawa. බෙහෙත් ගන්න. |
උනේ මොකක්ද kiyala video එකක් තිබුණා. |
Magic kiyanne කොහොමත් බොරුවක්නේ. |
Ahabagithwaya api අගය කරනවා නේද. |
උත්සාහය වැදගත් kiyala හැමෝම දන්නවා. |
Hamotama waradinawane bn ඒක සාමාන්‍ය දෙයක්. |
Bari dewal නොකර ඉන්න එක හොඳයි. |
Onawata wada උඩ පනින්න ගියාම ohoma wenawa නේද. |
Kamak na හැමෝටම වරදිනවා kiyanne ඇත්ත. |
පෙට්ටිය නම් අනිවාර්යයෙන්ම හිස්. |
Kala kala de pala denawa kiyanne ඕක තමයි නංගියේ. |
Ethi පව් kiyala මට නම් හිතුණා. |
ගණන් ගන්න එපා ඔයාට පුළුවන්. |
Bari dewal නොකර ඉන්න එක හොඳයි emmu. |
Ane pawu ane akki ඔයාට තව ගොඩක් oita wada ලොකු games hambawei. |
Anna බොරු වැඩ කරන්න එපා. |
හැකියාව ගැන nam kiyanna වචන නැහැ. |
Sinduwa kiyanawa හරිම ලස්සනයි ඇත්තටම. |
මගේ තාත්තත් mawa dala ගිහින් දැන් අවුරුදු පහු වුණා. ඒ ආදරේ සෙනෙහස ගැන kiyanna වචන නැහැ deviyane. |
සුභ පැතුම් digata ගමනක් යන්න වාසනාව ලැබේවා. |
Ane ඇස්වහ කටවහ වදින්න epa බුදු සරණයි දුවේ. |
රත්තරනේ බුදුසරණයි kiyala කියන්න ඕනෙ. |
නැගනිය ඔබගේ දක්ෂතාවය nisilesa හඳුනාගන්න ඔබට ඇත්තේ විරිඳු කටහඬකි. |
Nisi mawate යන්න හැකියාව හඳුනා ගන්න duwe ඔබ දක්ෂයි. |
ගොඩක් ලස්සනයි හැකියාව thawa thawa දියුණු වෙන්න කියා දෙවියන්ට යදිනවා. |
ලස්සනයි චූටි දෝණි ඔයා ඉතාමත් දක්ෂයි. |
ගොඩක් ලස්සනයි කටහඬ ඉදිරියට සංගීතයෙන් යන්න ඔබට වරදින්නේ නැහැ. |
Saraswathi maniyan ගේ පිහිට ලැබේවා ඔබට ජය. |
Jaya wewa ඉදිරියටම යන්න ලැබෙවා දුව හොඳයි. |
Theruwan saranai duwe ඔබගේ ගමන සාර්ථකයි. |
Ane ඇඟත් එක්ක හිරිවැටිලා ගියා nangiyo මට නම් පිස්සු වගේ. |
හරිම ලස්සනයි දරුවෝ ඔබේ හැකියාව අගය කරනවා. |
Owu aniwaryayen ඒ කටහඬම තමයි ඔබටම අනන්‍ය. |
Hmm ඒක ඇත්ත kiyala මට හිතුණා. |
Mata mage thathta මතක් වුණා ඇත්තෙන්ම. |
තෙරුවන් සරණයි චූටි පුතේ ඔබ ඉතාමත් දක්ෂයි. |
Thathta anatha මඩම් වලට දාපු dennek අන්ලයික් දාලා තියෙන්නේ. |
ශා හරිම ලස්සනයි දුවේ ඔබ විශිෂ්ටයි. |
ලස්සනයි දූවේ තෙරුවන් සරණයි ඔබගේ ගමන සාර්ථක වේවා. |
Mata meiyage katahada ආදිත්‍යාගේ වගේමයි kiyala හිතුණා. |
ඔව් ඒ වගේමයි halo කියලා කියන්න ඕනෙ. |
Menna ඇත්තම දක්ෂයි kiyala කියන්න පුළුවන්. |
harima lassanai duwe ඔයාට තිස් තුන් කෝටියක් දෙවි පිහිටයි. |
Lassani duwe. Nilamege Video මම හැමදාම බලනවා ඇත්තටම ගොඩක් හොඳයි. |
ඔබගේ වීඩියෝ වලට ජයවේවා kiyala පතනවා. |
Apita uruma dewal thiyana හැම රටකින්ම අපහු apita ලැබෙනවා නම් කොච්චර හොඳද. |
Oyata pin නිලමේ පුතේ මෙහෙම දේවල් පෙන්වනවාට බොහොම ස්තුතියි. |
ඒ විදේශිකයන්ට පින් එහෙම හරි ගෙනාවට harima hodai. |
නිලමේ ඔයා පෙන්වන්නේ nitharama harawath වැදගත් දෙයක් ඒකට අපි ගෞරව කරනවා. |
දිගටම හොඳ දේවල් ratata දෙන්න කියලා ඉල්ලනවා. |
Thanks malli ගොඩක් ආසාවෙන් බැලුවා ඔයාට බුදු සරණයි. |
Hariyata balala ප්‍රශ්න අහන්න නෑනේ ඒයාගේ මුණුබුරා. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.